Wednesday, August 14, 2013

~ගොලු හදවත~

සිතුවෙහිද නුබ...
අවැසි දෙය ඇගෙ...
කියාපැමට...
අසනවිට නුබ...
කිමදැයි කියා...
නිහඩවම  ඇ සිනාසුන විට...
මුකුත් නැතිබව...
අවැසි නුබ බව...
නොකියනා බව...
සිහිනෙකින්වත්...

Wednesday, August 7, 2013

~හෙදිය~


ඉපදීම,ලෙඩවීම,මරණය...
ලේ,සොටු,කැහි,සෙම්...
සිනා,ඉකිගැසුම්,විලාපය අතර...
සම සිතින් පාරමී පිරුමට...
සතර පෙරනිමිති...
කුමකටද මට...