Monday, February 17, 2014

~චිත්‍රා~

යොමයි දෙසවන්...
බිදෙන හඩ වෙත...
වසා ඇතිමුදු...
උමන් මන් දොර...
දැස් දල්වයි...
සෙමින් මුමුනයි...
පමාවට තව...
කිමද  කාරන..
ගාමිනි නුබ...
මා නොදුටුවෙද...

1 comment:

  1. එදා ඔබ දුටු ගාමිණී අද
    ගිහින් එක් ටැම් ගෙවල් පසු කර
    ගෙවන හෝටල් කාමරේ හිද
    මතින් අබිසරු ලියගෙ සුව විඳ...

    ReplyDelete