මගේ දැහැන..
Friday, February 26, 2016
~නුබට~
දුර ඉද්දි ලග ඉද්දි නුඹව මට හමුවෙද්දි... කිසිකලෙක නොසිතුවෙමි පාරමී පුරල මන්...
ඇහට ඇහ හමුවෙද්දි ලන්වෙද්දි වෙන්වෙද්දි... නොදැනීම දැනගතිමි ආදරේ වෙලා මන්...
කවි සින්දු මුමුනද්දි නිදියද්දි ඇහැරෙද්දි... වෙන ලොවක් නොදුටුවෙමි නුබ තරම් රත්තරන්...
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment