Tuesday, July 2, 2013

~පහන් තරුකාව~

හිරුට පෙම් බැන්දෙමි...
නුදුටුවෙමි නුබව මම...
දිලුනු බව එක ලෙසම...
රාත්‍රිය වන තුරුම...

පහන් තාරකාවනි...

නොපතමී ලන්වන්න...
සැමදා දිලිහෙන්න...
පින් පුරමි මේ භවේ...
නුබෙ ලොවේ සඳ වන්න...

No comments:

Post a Comment