Wednesday, July 31, 2013

~නුබ සහ මම~

තියුනු දෙනෙතින්...
නගන මදහස...
සරසනා නුබෙ...
හද හඩන හඬ...
සිතූයෙද මට...
නො ඇසෙනා වග...
අගුලු ලා හද...
ඉකිබිදින සඳ...

2 comments:

  1. ලස්සනයි..

    ඔබට ඇසෙනා මගේ හද දැන්
    යදින්නේ ඔබ හදයි හඬමින්
    එයට ඉඩකඩ සැදෙනු කෙලෙසින්
    හිනැහිලා යමු වසා දෙසවන්

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා..

    මුනිවත හොදයි...
    දෙබසින් දුක වැඩි හින්දා... :)

    ReplyDelete