Tuesday, July 16, 2013

~සිතුවිල්ල~

මල් පිපිල සුදු පාට...
පිච්ච වැල පුරාවට...
සිහිලැලිය පවන් රොද...
මත්කරයි සුවඳ හද...

තනිකමින් පාලුවෙන්...
ගල් ගැසුන සිත් ඉමෙන්...
දඟකරන සිතුවිල්ල...
අරන් මගෙ සැනසිල්ල...

No comments:

Post a Comment