යොමයි දෙසවන්...
බිදෙන හඩ වෙත...
වසා ඇතිමුදු...
උමන් මන් දොර...
දැස් දල්වයි...
සෙමින් මුමුනයි...
පමාවට තව...
කිමද කාරන..
ගාමිනි නුබ...
මා නොදුටුවෙද...
Monday, February 17, 2014
Wednesday, August 14, 2013
~ගොලු හදවත~
සිතුවෙහිද නුබ...
අවැසි දෙය ඇගෙ...
කියාපැමට...
අසනවිට නුබ...
කිමදැයි කියා...
නිහඩවම ඇ සිනාසුන විට...
මුකුත් නැතිබව...
අවැසි නුබ බව...
නොකියනා බව...
සිහිනෙකින්වත්...
අවැසි දෙය ඇගෙ...
කියාපැමට...
අසනවිට නුබ...
කිමදැයි කියා...
නිහඩවම ඇ සිනාසුන විට...
මුකුත් නැතිබව...
අවැසි නුබ බව...
නොකියනා බව...
සිහිනෙකින්වත්...
Wednesday, August 7, 2013
~හෙදිය~
ඉපදීම,ලෙඩවීම,මරණය...
ලේ,සොටු,කැහි,සෙම්...
සිනා,ඉකිගැසුම්,විලාපය අතර...
සම සිතින් පාරමී පිරුමට...
සතර පෙරනිමිති...
කුමකටද මට...
Wednesday, July 31, 2013
~නුබ සහ මම~
තියුනු දෙනෙතින්...
නගන මදහස...
සරසනා නුබෙ...
හද හඩන හඬ...
සිතූයෙද මට...
නො ඇසෙනා වග...
අගුලු ලා හද...
ඉකිබිදින සඳ...
නගන මදහස...
සරසනා නුබෙ...
හද හඩන හඬ...
සිතූයෙද මට...
නො ඇසෙනා වග...
අගුලු ලා හද...
ඉකිබිදින සඳ...
Sunday, July 21, 2013
~අදිඨන~
කිමද ඇය තනිවෙලා..
ලොව දුවයි ඈ දමා...
දෑස කිම තෙත් වෙලා...
හදවතම නැතිවෙලා..
ඉරි තැලූ අතීතය...
උඩට වට පොද වැස්ස...
සුලන් රැල්ලක වෙලී...
සැඟවෙලා ගොස් ඈත...
කිමද දුක ඔය ලෙසට...
වඩියි වැසි මෝසමට...
කටොර බිම් තෙමාලා...
මල් පිපෙයි එක ලෙසට...
නැත පැතුම් දැන් ඇයට...
වැස්ස විට පිපෙන්නට...
දිරිය ඇත මහ මෙරක...
ගමන තනියම යන්ට...
ලොව දුවයි ඈ දමා...
දෑස කිම තෙත් වෙලා...
හදවතම නැතිවෙලා..
ඉරි තැලූ අතීතය...
උඩට වට පොද වැස්ස...
සුලන් රැල්ලක වෙලී...
සැඟවෙලා ගොස් ඈත...
කිමද දුක ඔය ලෙසට...
වඩියි වැසි මෝසමට...
කටොර බිම් තෙමාලා...
මල් පිපෙයි එක ලෙසට...
නැත පැතුම් දැන් ඇයට...
වැස්ස විට පිපෙන්නට...
දිරිය ඇත මහ මෙරක...
ගමන තනියම යන්ට...
Tuesday, July 16, 2013
~සිතුවිල්ල~
මල් පිපිල සුදු පාට...
පිච්ච වැල පුරාවට...
සිහිලැලිය පවන් රොද...
මත්කරයි සුවඳ හද...
තනිකමින් පාලුවෙන්...
ගල් ගැසුන සිත් ඉමෙන්...
දඟකරන සිතුවිල්ල...
අරන් මගෙ සැනසිල්ල...
පිච්ච වැල පුරාවට...
සිහිලැලිය පවන් රොද...
මත්කරයි සුවඳ හද...
තනිකමින් පාලුවෙන්...
ගල් ගැසුන සිත් ඉමෙන්...
දඟකරන සිතුවිල්ල...
අරන් මගෙ සැනසිල්ල...
Tuesday, July 2, 2013
~පහන් තරුකාව~
හිරුට පෙම් බැන්දෙමි...
නුදුටුවෙමි නුබව මම...
දිලුනු බව එක ලෙසම...
රාත්‍රිය වන තුරුම...
පහන් තාරකාවනි...
නොපතමී ලන්වන්න...
සැමදා දිලිහෙන්න...
පින් පුරමි මේ භවේ...
නුබෙ ලොවේ සඳ වන්න...
නුදුටුවෙමි නුබව මම...
දිලුනු බව එක ලෙසම...
රාත්‍රිය වන තුරුම...
පහන් තාරකාවනි...
නොපතමී ලන්වන්න...
සැමදා දිලිහෙන්න...
පින් පුරමි මේ භවේ...
නුබෙ ලොවේ සඳ වන්න...
Subscribe to:
Posts (Atom)

.jpg)
